01)
සුවඳ වදන් සිරි මුවඟින්                                     දුන්නේ
සුවඳ දහම් එනිසයි                                      පවතින්නේ
සුවඳ දැහැත් මවමින්                                   විහිදන්නේ
පුදමු මුනිඳු සඟ පෙළටද                                   වන්නේ
 නාග වල්ලී දලූ පෙතං - චුන්න පූග සමායුතං
තාම්බූලං පති ඝං හාතු - සතං පූජේමි දං දිනො
නාග වල්ලී දලූ පෙතං - චුන්න පූග සමායුතං
තාම්බූලං පති ඝං හාතු - සතං පූජේමි දං දිනො
නාග වල්ලී දලූ පෙතං - චුන්න පූග සමායුතං
නාග වල්ලී දලූ පෙතං - චුන්න පූග සමායුතං
තාම්බූලං පති ඝං හාතු - සතං පූජේමි දං දිනො
නාග වල්ලී දලූ පෙතං - චුන්න පූග සමායුතං
තාම්බූලං පති ඝං හාතු - සතං පූජේමි දං දිනො
 02) 
සුවඳ දැහැත් පිදු පිංකද                                 නැගෙමින
සුවඳ වදන් සැම මුවගම                                 ගැවසෙන
සුවඳ උතුම් බොදු දරු ලෙස                           සැමදෙන
සුවඳ පිරිස් වේවා නිවනට                                       යන
සාධු! සාධු!! සාධු!!!
 Twitter
Twitter Facebook
Facebook Flickr
Flickr RSS
RSS 

 
 
 

 
 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment