01)
රස පැන පරදන දම් රස දුන්නා
දම් අට මග නිවනට මඟ වන්නා
අපි අට රස පැන් මෙලෙස පුදන්නා
දොහොත හොඳින් පිරිසිදු කර ගන්නා
02)
මවමින් අට රස පැන් පිරි බඳුනා
සැමතින් පුදනට තබනෙමි බැතිනා
මුනිඳුන් මුල් කර සඟපෙළ සොබනා
පිළිගනු මැන පුදනෙමි බැති පෙමිනා
අධිවාසේ තුනෝ භන්තේ - අෂ්ඨපානං පරිකප්පිතං
අනුකම්පං උපාදය - පතිඝං හාතු මුත්තමං
අධිවාසේ තුනෝ භන්තේ - අෂ්ඨපානං පරිකප්පිතං
අනුකම්පං උපාදය - පතිඝං හාතු මුත්තමං
අධිවාසේ තුනෝ භන්තේ - අෂ්ඨපානං පරිකප්පිතං
අනුකම්පං උපාදය - පතිඝං හාතු මුත්තමං
03)
අටරස පැන් පිදු මෙම පින මතුකර
සතහට දම් රස වේවා මුවතර
සැමසත හට සදහම් අම දොර හැර
දුගති දුරැර වේවා සඟ මොක් පුර
සාධු! සාධු!! සාධු!!!
Twitter
Facebook
Flickr
RSS


0 comments:
Post a Comment