1. සැමගෙම හදවත් පිරිසිදු වේවා
සුචරිත දම් ගුණයට පිවිසේවා
මුනිඳුට හද මැදුරක් සැකසේවා
සුදු නෙළුමෙන් දස අත සැරසේවා
2. නිවන් දකින තුරු පර නොමවේවා
මුනිඳුට සුදු මල් අසුන් මැවේවා
සඟ පෙළටද එලෙසම සැකසේවා
බුදු රජවරුනට පූජා වේවා3. හද බුදු මැදුරට මුනිවරු වැඩමන
විලසින් මවනෙමි ගුණයෙන් සසොබන
දෙතිසක් මංගල පුරිසැති ලකුණින
මැව් මැව් වැඩමාවා බුදු වරු නැන
Twitter
Facebook
Flickr
RSS


0 comments:
Post a Comment